spot_img
spot_img

Tag: rata.lk

බද්දේගම ඩෙල්ටා ආසාදිතයන්, ඇඟළුම් හළක සේවකයන්ගේ ඥාතීන්

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් සීඝ්‍ර පැතිරීමක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ දෙදෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස හඳුනාගෙන ඇත්තේ නයාපාමුල...

ඩෙංගු සුව වී, කොරෝනා වැළඳුණු ගැබිනියක් දරුවාට උපත දී මෙළොව හැර යයි

ඩෙංගු වැළඳී ඉන් සුවය ලබා කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාවක් මාස 07ක් වූ සිය දරුවා මෙළොවට බිහිකිරීමෙන් අනතුරුව මියගිය බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ...

කොළඹ දෛනික ආසාදිතයන් 500 ආසන්නයට

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (21) කොරෝනා ආසාදිතයන් 500කට ආසන්න පිරිසක් වාර්තා වී තිබේ. ඊයේ වාර්තා වූ ආසාදිතයන් 1,604 දෙනා අතරින් 483 දෙනකු ම වාර්තා වී ඇත්තේ...

බදුල්ලේ දැරියකට අතවර කළ තරුණයකු රිමාන්ඩ්

බදුල්ලේ, හිරිතලයාය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාල වයස්කාර දැරියක අතවරයට ලක්කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් 28 හැවිරිදි පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත්...

ගාල්ල කොටුවට මහ පිරිස් එති. නිරෝධායන නීති නෑ

ගාල්ල කොටුවේ එළිමහන් ප්‍රදේශවලට අද (21) නිරෝධායන නීති නොතකමින් විශාල පිරිස් එක්රැස් වි සිටිනු දක්නට ලැබිණි. කොරෝනා වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබූ කාලයේ දී...

භයානක පෙරනිමිත්තක්. ඇඟළුම් කම්හළක සාම්පල 06කින් 05ක් ම ඩෙල්ටා.

කැස්බෑවේ ඇඟළුම් කම්හලකින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 120ක් අතර ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ 05 දෙනකු හමු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. එම ඩෙල්ටා ආසාදිතයන් 05...

අතේ තිබූ ජයග්‍රහණය ගිලිහී යයි

ඉන්දීය එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අංක 08 ස්ථානයෙන් පන්දුවට පහරදුන් පිතිකරුවන් අතරින් දෙවැනි වැඩිම ලකුණු වාර්තාවට හිමිකම් කියමින් දීපාක් චහාර් නොදැවී ලබාගත් ලකුණු 69 හේතුවෙන්...

කොටස් වෙළෙඳ පොළ දිගටම වර්ධනය වෙයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (20) දිනයේ සමස්ත මිල දර්ශකය ඒකක 45.7කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශක ඒකක 8,069ක් ලෙස සටහන්...

“කොරෝනා හතරවැනි රැල්ල අත ළඟම යැයි” වෛද්‍යවරු කියති

ශ්‍රී ලංකාව තවත් කොරෝනා රැල්ලක් ආරම්භයට ළඟාවෙමින් සිටනි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසන්නේ සංචරණ සීමා පනවා තිබුණ...

කතරගම කොරෝනා. නගරයේ කොටසක් ඇතුළු ගම් කිහිපයක් හුදකලා කරයි

කොරෝනා ආසාදිතයන් බහුලව වාර්තාවීම හේතුවෙන් කතරගම වල්ලිමාතාගම, ඩිපෝව පාර, කන්දපාර සහ කතරගම නගරය ද අයත්වන දෙටගමුව සීමාව වහාම ක්‍රියාත්මක වන පරිදි අද (20) සිට...

කොරෝනා ආසාදිතයන්ගෙන් 30%කට ඩෙල්ටා ප්‍රභේදය

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගෙන් 20-30% ප්‍රමණයක් වඩාත් දරුණු ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ අය විය හැකියැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ‍විශේෂඥ වෛද්‍ය හේමන්ත...

තැන තැන කොරෝනා පොකුරු. අවදානම අවසන් නෑ

ගාල්ල දිස්ත්‍රික්කයෙන් සහ තවත් ප්‍රදේශ කිහිපයකින් යළි කොරෝනා පොකුරු කිහිපයක් මතුවෙමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව පැහැදිලි වෙයි. කොරෝනා තුන්වැනි රැල්ල අවසන් වෙමින් පවතින...

Recent articles

spot_img
error: Content is protected !!