Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
බුදු පිළිම කැඩුවා යැයි වසර 03ක් රිමාන්ඩ් කර සිටි 13 දෙනකු නිදහස් කරයි
පුවත්
May 5, 2022
මාවනැල්ල සහ ඒ අවට බුදු පිළිමවලට හානිකළ බවට චෝදනා කරමින් වසර 03කට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටි සැකකරුවන් 14 දෙනකු නිදහස් කරන ලෙස...
සරසවි සිසුහු “දියත උයන” අල්ලා ගනිති. පොලිස් ප්‍රහාර හමුවේ අඛණ්ඩ උද්ඝෝෂණයක් අරඹයි
පුවත්
May 5, 2022
පොලිසිය දිගින් දිගටම විශ්වවිද්‍යාල සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසන්නේ ඔවුන් දියත උයනෙන් ඉවත්ව නොගොස් එහි...
විදුලි කප්පාදුවේ දී ලාම්පු එළියෙන් පාඩම් කළ, පාසල් සිසුවිය පිළිස්සී මියයයි
පුවත්
May 5, 2022
විදුලිය කප්පාදු කර තිබිය දී ලාම්පු එළියෙන් පාඩම්කරමින් සිටි පාසල් සිසුවියක් ලාම්පුව පෙරැළී ඇති වූ ගින්නකින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ යාපනයේ පණ්ඩිතිරිප්පු,...
විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර (සජීවී දර්ශන සහිතයි)
පුවත්
May 5, 2022
පාර්ලිමේන්තුව පිවිසෙන මාර්ගයේ පොල්දූළු හන්දිය අසළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසුරුවාහැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකිරීම ආරම්භ කර තිබේ. මෙම...
ආණ්ඩුවේ “මළබත” උයන හර්තාලය. විරෝධතා කවි, ගී, නාට්‍ය හා සිතුවම් එළි දකී
පුවත්
May 5, 2022
හෙට දිනයේ දීප ව්‍යාප්ත හර්තාලයක් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙවැනි දීප ව්‍යාප්ත හර්තාලයක් ගැන ඇති හොඳම අත්දැකීම නම් 1953 අගෝස්තු මාසයේ පැවැති හර්තාලයයි. වාමාංශික දේශපාලන...
ගෑස් සිලින්ඩරයක් රුපියල් 30,000යි
පුවත්
May 5, 2022
ශ්‍රී ලංකාවේ උද්ධමනය කිසිම දවසක නොවූ තරම් ඉහළ ගොස් ඇතැයි මේ වනවිට කළුකඩයේ ගෑස් සිලින්ඩරයක් අළෙවි වන්නේ රුපියල් 30,000.00ක් වැනි මුදලකට යැයි ද රංජිත්...
රංජිත් සියඹලාපිටිය යළි නියෝජ්‍ය කතානායක. වැඩි ඡන්ද 83 ක්
පුවත්
May 5, 2022
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානයාකවරයා ලෙස අද (05) පැවැති රහස් ඡන්ද විමසීමේ දී හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය තේරීපත්වී තිබේ. මෙම ඡන්ද විමසීමේ දී...
අලි සබ්‍රිට තවත් ඇමතිධූර දීලා
පුවත්
May 5, 2022
මුදල් අමාත්‍ය අලි සබ්‍රිට තවත් අමාත්‍යධූර ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර තිබේ. ඊයේ (04) බදාදා නිකුත් කරන ලදද අංක 2278/13 දරණ අති විශේෂ...
ගාල්ලේ නීතිඥයෝ හර්තාලයට එක්වෙති. හෙට අධිකරණ කටයුතුවලින් ඈත්වීමේ තීරණයක්
පුවත්
May 5, 2022
ආණ්ඩුවට විරෝධය දක්වමින් හෙට (06) දිනයේ දීප ව්‍යාප්තව පවත්වන හර්තාලයට සහයෝගය දෙමින් හෙට දිනයේ අධිකරණ කටයුතුවලින් බැහැරවීමට ගාල්ල නීතිඥ සංගමය තීරණය කර තිබේ. ඊයේ (04)...
පොලිසිය බත්තරමුල්ලේ මාර්ග වසා දමලා. රැකියාවට යන ජනතාව මහ මඟ රස්තියාදු වේ
පුවත්
May 5, 2022
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග පොලිසිය විසින් වසා දැමීම හේතුවෙන් පැලවත්ත, බත්තරමුල්ල සහ රාජගිරිය ප්‍රදේශවල විශාල රථවාහන තදබදයක් හටගෙන තිබේ. අද (05) උදෑසන රැකියා සඳහා යන දහස්...
මාධ්‍ය නිදහස ශ්‍රේණිගත කිරීමෙන්, ශ්‍රී ලංකාව වසරක් ඇතුළත පහළටම කඩා වැටිලා
පුවත්
May 5, 2022
ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ස්ථාන 19ක් පහළ බැස තිබේ. ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය යෙදී තිබුණු පසුගිය 03න් වැනි දා නිකුත්කර...
ඩෙංගු රෝගය කිහිප ගුණයකින් වැඩි වෙයි
පුවත්
May 5, 2022
ඩෙංගු රෝගය මේ දිනවල ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. පසුගිය සතියේ දී පමණක් ඩෙංගු රෝගීන් 1,102ක් රටපුරා ප්‍රදේශ ගණනාවකින්...
1
...
13
14
15
...
173
Page 14 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok