30 C
Galle

විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර (සජීවී දර්ශන සහිතයි)

Published:

පාර්ලිමේන්තුව පිවිසෙන මාර්ගයේ පොල්දූළු හන්දිය අසළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසුරුවාහැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකිරීම ආරම්භ කර තිබේ.

මෙම විරෝධතාව සඳහා විශ්වවිද්‍යාල 16ක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දහස් ගණනක් සහභාගී වී සිටිති.

Related articles

spot_img
error: Content is protected !!