Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
බාලවයස්කරුවකු පැදවූ ඩිෆෙන්ඩරයක යතුරුපැදිකරුවකු මරුට. ඩිෆෙන්ඩරයට ගිනි තබයි
පුවත්
May 1, 2022
බාලවයස්කරුවකු විසින් පැදවූ ඩිෆෙන්ඩරයක් සහ යතුරුපැදියක් කුලියාපිටිය කනදුල්ල මහා විද්‍යාලය අසළ දී අද (01) සවස ගැටීමෙන් යතුරුපැදිකරුවකු මියගොස් ඇති අතර කෝපයට පත් පිරිස ඩිෆෙන්ඩරයට...
“පාස්කු ප්‍රහාරය ඡන්දය දිනන්න කරපු වැඩක්” යැයි අගරදගුරු කියයි
පුවත්
May 1, 2022
පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණේ ඡන්දය ජයග්‍රහණය කිරීමේ චේතනාවක් බවත්, ඒ නිසා මේ ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක්, පිහිටක් ශ්‍රී ලංකාව තුළ නොලැබෙන බවත් අගරදගුරු මැල්කම් කාදිනල්...
“නිවැරදි තීරණ ගන්නවානම් රට ගොඩදාන්න පුළුවන්” – රනිල් කියයි
පුවත්
May 1, 2022
නිවැරදි තීරණය ගන්නේ නම් 2023 වර්ෂය අවසන්වීමමට පෙර ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කළ හැකියැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අද (01)...
ජනාධිපති ඉවත්කරන හැටි ගැන, ග්වාටමාලාවෙන් ලැබුණු අපූරු ආදර්ශය
පුවත්
May 1, 2022
ශ්‍රී ලංකාවට සෑම අතින්ම සමාන වූ ග්වාටමාලාවේ සිටි දූෂිත ඒකාධිති පාලකයකු ඉවත්කිරීමට එරට ජනතාව ඉතාමත් සාර්ථක ජන අරගලයක් සිදුකර එම අරමුණ ජයගත් ආකාරය මෙහි...
බස්, ත්‍රී රෝද රථ අනතුරකින් තිදෙනකු මරුට
පුවත්
May 1, 2022
පොළොන්නරු මඩකලපුව මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලම අසළ දී බස් රථයක් හා ත්‍රී රෝද රථයක ගැටී තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ අඹු සැමි...
සෙබළ බිරිඳක්, ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට
පුවත්
May 1, 2022
කහටගස්දිගිලිය පලුකෙටුවැව ප්‍රදේශයේ ගෙවත්තක වළ දමා තිබූ ටී 56 ගිනි අවියක් ජීව උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ටී...
දේශපාලකයන් ප්‍රතික්ෂේප කිරීමට සංඝ සම්මුතියක් සූදානම්
පුවත්
May 1, 2022
අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අනතර්පාලන ආණ්ඩුවක් පිහිටුවන්නේ නැතිනම් සියලු දේශපාලනඥයන් ප්‍රතික්ෂේප කරමින් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කරන බව මහා සංඝරත්නය පවසති. ඊයේ (30) කොළඹ...
මිරිහානේ දී පොලිසිය අහිංසකයන් අත්අඩංගුවට අරන්. චෝදනා කිසිවක් නෑ
පුවත්
May 1, 2022
මිරිහානේ දී පොලිසිය විසින් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර රඳවාගෙන සිටීමේ සිද්ධියක් අධිකරණයේ දී අනාවරණය වී තිබේ. මෙලෙස රඳවාගෙන ඇත්තේ උදය කුමාර ප්‍රදීප්...
බණ්ඩාරනායක පිළිරුවට නිගා කළේ කඩකප්පල්කාරීන්. සැබෑ අරගලකරුවන් නොවේ
පුවත්
April 30, 2022
ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවට නිග්‍රහ සිදුවන ආකාරයෙන් පසුගිය දා කටයුතු කළේ සැබෑ අරගලකරුවන් නොවන බවත්, ජනතා අරගලය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා කණ්ඩායමක් බවත්...
බවුසර් රියදුරෝ තෙල් ප්‍රවාහනයෙන් ඉවත් වෙති
පුවත්
April 30, 2022
ඉන්ධන ප්‍රවාහනය කිරීමෙන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වන බව ලංකා ඛනිජ තෙල් පුද්ගලික ටැංකි රථ රියදුරන්ගේග සංගමය පවසයි. එම සංගමයේ ලේකම් ඩී.වී.ශාන්ත...
මුහුණ filter කරන ගැහැනු. සමාජ මාධ්‍යවලට 90%ක්ම Photo දාන්නේ වෙනස් කරලා
පුවත්
April 30, 2022
කාන්තාවන්නේ 90%ක් ම තමන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යජාලා වෙත එක්කිරීමට පෙර ඒ සඳහා filter හෝ වෙනත් සංස්කරණ ක්‍රමවේදයක් භාවිතා කරන බව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ කරන ලද...
රජයේ ආයන බෙදා දෙයි. අලි සබ්‍රිට 83ක්, ජනපතිට 50ක්, අගමැතිට 43ක්
පුවත්
April 30, 2022
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පත්කිරිමට ජනාධිපතිවරයා එකඟ වී ඇතැයි ද ඒ අනුව නව අගමැතිවරයකු සහ සීමිත කැබිනට් මණ්ඩලයක් ඉදිරියේ දී පත්කරන බව ඊයේ (29) පැවැති...
1
...
16
17
18
...
173
Page 17 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok