spot_img

Tag: rata.lk

ගෑස් බෙදීම දින 05කට නවතා දමයි. LITRO පර්යන්තයත් වසා දැමේ

ලිට්‍රෝ සමාගමට අයත් ගෑස් ගබඩා පර්යන්තයේ මෙහෙයුම් කටයුතු අද (13) සිට 17 වැනි දා දක්වා දින 05ක කාලයක් නවතා දැමීමට තීරණය කර තිබේ. මෙම පර්යන්තය...

මන්ත්‍රීවරු බිලී බා ගන්නවානම් සාකච්ඡා නැතැයි, ස්වාධීන පක්ෂ 11 කියයි

මන්ත්‍රීවරු බිලී බා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවත් ශාන්ත බණ්ඩාර දුන් ඇමතිධූරය අහෝසි කරනතුරු ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා නොකරන බවත් විමල් වීරවංශ...

අරගල භූමියෙන් විශේෂ ප්‍රකාශයක් “මේ ඉල්ලීම් ඉටු නොකර වෙන කතා එපා”

අගමැතිවරයා හෝ රජයේ කිසිදු පාර්ශවකරුවෙක් සමඟ තමන්ට කිසිම ආකාරයක සාකච්ඡාවක් අනවශ්‍ය බවත්, දැනටමත් රටේ සියලු ජනතාව හමුවේ ඉදිරිපත්කර ඇති ප්‍රධාන ඉල්ලීම් 05 වහාම ක්‍රියාත්මක...

“රාජපක්ෂලාට කඩේ යාම ගැන පශ්චාත්තාප වෙනවා” – ආචාර්ය රෝහණ වීරසිංහ

කාලයක් රාජපක්ෂවරුන්ට කඩේ යාම ගැන මට ඇත්තේ විශාල පශ්චාත්තාපයක් යැය ප්‍රවීණ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ පවසයි. ඔහු මේ ප්‍රකාශ කර ඇත්තේ facebook සටහනක් තබමිනි. එම...

ශ්‍රී ලංකාවේ රග්බි, ආසියාවෙන් ගැලවෙයි

ආසියානු රග්බි විධායක කමිටුව විසින් ශ්‍රී ලංකා රග්බි සාමාජිකතවව්ය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ආසියානු රග්බි විධායක කමිටුව විසින්...

මහාපරිමාන තෙල් වංචාවක් හෙළිදරව් වෙයි

වත්තල ඇලකන්ද ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළකට අයත් වාහන අංගයක් සඟවා තිබිය දී ඉන්ධන පිරවූ බවුසර් 04ක් අද (12) අත්අඩංගුවට ගත් බව පමුණුගම පොලිසිය පවසයි. පෙට්‍රල්, ඩීසල්,...

ගාලු කොටුව අසළ දී පාසල් සිසුවකු මුහුදේ ගිලී මරුට

මුහුදේ දිය නෑමට ගිය බද්දේගම පදිංචි පාසල් සිසුවකු මිය‍ගොස් ඇතැයි පොලිසිය පවසයි. අද (12) සවස මිතුරන් පිරිසක් සමඟ ගාල්ල කොටුවේ ප්‍රදීපාගාරය අසළ මුහුදේ දිය නෑමට...

රම්බොඩ ඇල්ලේ තිදෙනෙක් සැඟව යති

වව්නියාවේ සිට පැමිණ කොත්මලේ රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය තිදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. ඇඟළුම් ආයතනයකට අයත් සේවකයන් විනෝද චාරිකාවක් පැමිණ සිටිය දී මෙම අනතුර...

සතොසේ සහන මල්ල ප්‍රෝඩාවක්. ලාභය රුපියල් 2.00යි. බොන්න බැරි පිටි එකතු කරලා

භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති බැවින් පාරිභෝගිකයාට සහනයක් ලෙස සතොස “සහන මල්ල” ලබාදෙන බව පැවසුව ද එය පාරිභෝගිකයා අමාරුවේ දමන ප්‍රෝඩාවකි. ගාල්ලේ, හපුගල සතොසට ගොස්...

තෙල් මිල යළි වැඩිවන ලකුණු ?

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අළෙවියේ දී ඩීසල් ලීටරයකින් රුපියල් 110.00ක් සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 52.00ක් පාඩු ලබන බව එහි සභාපතිවරයා පවසයි. ඩොලරයේ අගය...

ගාලු මුවදොර උද්ඝෝෂණයට එක්වීමට නීතිඥයෝ රැසක් පා ගමනින් යති

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සිට නීතිඥයන් විශාල පිරිසක් මේ මොහොතේ කොළඹ ගාලු මුවදොර පිටිය දෙසට පා ගමනකින් යමින් සිටිති. නීතිඥයන් පවසන්නේ නොනිදන ජන අරගලයක් සඳහා...

ලොකු හිමිවරු අමුතු බණක් කියද්දී පොඩි හිමිවරු එය මඟහැර යති

ආගමික සහ ජාතිවාදී අදහස් පතුරුවමින් අද (12) කොළම විහාරමහා දේවී උද්‍යානය අසළ පැවැති ආණ්ඩුවට සහය දක්වන උද‍්ඝෝෂණයේ දී එම උද්ඝෝෂණයට කඳවා තිබූ හිමිවරු...

Recent articles

spot_img
error: Content is protected !!