Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata.lk
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
ඩොලර් ඉතිරිකරන්න විදෙස් සේවා කිහිපයක් නවත්වයි
පුවත්
December 17, 2021
වියදම් කපාහරිමින් ඩොලර් ඉතිරිකර ගැනීමේ පියවරක් ලෙස විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල තුනක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ නයිජීරියාවේ...
විමල්, වාසු, ගම්මම්පිල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වැඩක් කරලා යැයි නීතිපති කියයි
පුවත්
December 17, 2021
කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලිික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාලව රජයේ අමාත්‍යවරු තිදෙනකු විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි...
ඔමික්‍රොන් ආසාදිත විදේශිකයෙක් ශ්‍රී ලංකාවේ සැරිසරලා. සමාජශාලාවලටත් ගිහින්
පුවත්
December 17, 2021
ඔමික්‍රෝන් ප්‍රභේදය දැනටමත් මෙරට සමාජය තුළ පැතිරෙමින් පවතිනු ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ පවසන්නේ මෙරටින් වාර්තා වූ ඔමික්‍රෝන්...
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය රොෂාන් මහනාමට ?
ක්‍රීඩා
December 17, 2021
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිටපු තරඟ තීරකයකුවන රොෂාන් මහනාම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුරුකරු ධූරය භාරගැනීම...
වැඩබලන මුදල් ඇමති වරාය නගරය බලන්න යයි
පුවත්
December 17, 2021
වැඩබලන මුදල් අමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් අද (17) කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූයේය. වරාය නගර ව්‍යාපෘතියේ නවතම තත්වය පිළිබඳ එහි දී අමාත්‍යවරයා...
මුරුත්තෙට්ටුවේ හිමිට කොළඹ විශ්වවිද්‍යාලයෙන් දැඩි විරෝධයක්. සිසුහු උපාධි ගැනීමත් ප්‍රතික්ෂේප කරති
පුවත්
December 17, 2021
කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේ දී එහි කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් උපාධි ලබාගැනීම සිසු සිසුවියෝ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උපාධි ප්‍රධානය උපකුලපතිනිය අතින් කිරීමට සිදුව තිබේ. මුරුත්තෙට්ටුවේ...
ගෑස් සිලින්ඩර නැවත කැඳවා, අඩක් භාවිතා කළ ඒවාට මුදල් ගෙවන ලෙස අධිකරණයෙන් නියෝග
පුවත්
December 17, 2021
දැනට වෙළෙඳ පොළට නිකුත් කර ඇති සියලු ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙසත් ගෑස් බෙදාහැරීමේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකයන්ට අනුකූළ ගෑස් සිලින්ඩර පමණක්...
ඔමික්‍රෝන් හේතුවෙන් දකුණු කොරියාවේ රෝහල් යුද පිටියක සිරි ගනියි
පුවත්
December 17, 2021
ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීම හේතුවෙන් දකුණු කොරියාවේ රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ආසාදිතයන් විශාල වශයෙන් පැමිණෙන බැවින් ඇතැම් රෝහල්වල තත්වය යුද්ධයක් සේ...
ඔමික්‍රෝන් රැල්ල දරුණුයි. රෝහල් පිරී යයි. දැඩි සත්කාර අවසන්
පුවත්
December 17, 2021
කොරෝනා වයිරසයේ ඔමික්‍රෝන් විකෘතියේ පැතිරීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ තවත් කොරෝනා රැල්ලක් හටගෙන තිබේ. ඊයේ දිනයේ දී පමණක් බ්‍රිතාන්‍යයෙන් කොරෝනා ආසාදිතයන් 88,376 දෙනකු වාර්තා වී ඇති...
ඉන්දීය රජයේ ඩොලර් බිලියන 02ක ණය මුදල කොටස් වෙළෙඳ පොළට ශක්තියක් වෙයි
පුවත්
December 16, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 40,554ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8,395ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය, ඒකක 75කින් පහළ ගිය...
පුංචි ඡන්දය කල් දැමීමේ කැබිනට් පත්‍රිකාව සූදානම් ?
පුවත්
December 16, 2021
පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා තීරණය කර තිබේ. විෂය භාර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ කියා සිටියේ...
මහනුවර පාසලක සිසුවිය අතුරුදන් වූ හැටි පෙම්වතා කියයි
පුවත්
December 16, 2021
අතුරුදන්ව සිටි පාසල් සිසුවිය පේරාදෙණිය දුම්රිය මාර්ගයේ කළු පාලම හෙවත් යකා පාලම අසළින් මහවැලි ගඟට පැන ඇති බව ඇගේ පෙම්වතා බව කියන 20 හැවිරිදි...
1
...
84
85
86
...
173
Page 85 of 173
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok