spot_img
spot_img

Tag: rata

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ තවත් භූමිකම්පාවක්

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ නිකොබාර් දූපත් ආසන්නයේ ඊයේ (05) සවස 6.16ට තවත් භූමිකම්පාවක් සිදුව තිබේ. මේ ස්ථානයේ දින කිහිපයක සිට දිගින් දිගටම භූමිකම්පා මාලාවක් සිදුවෙමින්...

දෛනික මරණ 100ට ආසන්න වෙයි

කොරෝනා ආසාදිතව ඊයේ (04) පුද්ගලයන් 94 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (05) නිවේදනය කළේය. එක් දිනක්...

කොටස් වෙළෙඳ පොළ අධික විකිණීම් වර්ධනයට බාධාවකි ?

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (05) දිනයේ ඒකක 198.3කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 8,017ක් ලෙස වාර්තා විය. දිනයේ...

මෙරට කොරෝනා හැඳුණු දරුවන් 46,000ට ආසන්නයි

කොරෝනා ආසාදනයවූ දරුවන්  45,831 ක් මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (5) පැවසුවාය.කොවිඩ්  ආසාදනයවු වයස 18ට...

ගාල්ලේ රෝහල් පිරී ඉතිරී යයි. අසාාදිතයන් නිවෙස්වල ම

ගාල්ල දිස්ත්‍රික්කයේ රෝහල්වල කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කළ හැකි ධාරිතාව ඉක්මවා ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා...

වයිරසය ජයගනී. රෝහල් පිරේ. තැන තැන මරණ. පැයකට මරණ තුනක් වාර්තා වෙයි

මේ වනවිට රටේ පවතින තත්වය අනුව කොරෝනා වසංගතය පාලනයෙන් ගිලිහී ගොස් වයිරසය ජයග්‍රහණය කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය...

දකුණේ එකම ස්නායු ශල්‍ය ඒකකයත් ගැටලුවක ? කොරෝනා ආසාදිතයන් වාර්තා වෙයි

දකුණු පළාතේ එකම ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ සැත්කම් කටයුතු කොරෝනා හේතුවෙන් නවතා දැමීමට සිදුව ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය පවසයි. එම ඒකකය කරාපිටිය ශික්ෂණ...

ත්‍රිපිටක පනතේ සාකච්ඡා ඇරඹේ. සීමිත භික්ෂු පිරිසක් සහභාගී වෙති

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ විද්වත් නිරීක්ෂණ ලබාගැනීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇතැයි කියන විද්වත් කමිටු රැස්වීම අද (05)...

දෙමාපියන් සමඟ කළුබෝවිල රෝහලට ගිය මාධ්‍යවේදිනියගේ බිහිසුණු අත්දැකීම

තිලක්ෂණී මධුවන්ති, සිරස Newsfirst නිවේදිකාවක්. ඇය අද (05) අළුයම facebook සටහනක් දමා තිබුණා. ඉන් ප්‍රකාශ කර තිබෙන්නේ කොරෝනා ආසාදිත වූ තම මව සමඟ කළුබෝවිල...

මරණ 82ක්. ආසාදිතයන් 2,543ක්

කොරෝනා ආසාදිත වී මියගිය පුද්ගලයන් 82ක් සහ ආසාදිතයන් 2,543ක් බදාදා (04) දිනයේ දී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා...

ගැබිනියන් දෙදෙනකු දරුවන් ද සමඟ අවසන් ගමන් යයි

කොරෝනා ආසාදනය වී සිටි ගැබිනියන් දෙදෙනකු දරුවන් දෙදෙනා සමඟ මියගොස් ඇතැයිි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ කෙසෙල්වත්තේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් සහ මරදාන...

කරාපිටිය රෝහලේ හදිසි තත්වයක්. සංකූලතා නැති කොරෝනා ආසාදිතයන් නිවෙස්වලට ම යවයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත අද (04) ලිපියක් නිකුත් කර...

Recent articles

spot_img
error: Content is protected !!