Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata
Breaking News
තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය
ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි
අද කොටස් වෙළඳපල
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
ප්‍රාදේශීය සභා සභාපති කොරෝනා වැළඳී මරුට
පුවත්
July 12, 2021
අලව්ව ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධ්‍යා කුමාර මුහන්දිරම් කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි. මියයන විට ඔහු 56 වැනි වියේ පසු වූයේය. කොරෝනා ආසාදනය...
Online ඉගැන්වුම්වලින් ඉවත්වන බව ශ්‍රේණිධාරී විදුහල්පතිවරු කියති
පුවත්
July 11, 2021
ශ්‍රී ලංකාව පුරා සිටින 12,000කට අධික විදුහල්පති ශ්‍රේණිධාරීන් හෙට (12) සිට Online ඉගැන්වීම් රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කළ බව ශ්‍රේණිධාරී විදුහල්පති සංගම් එකමුතුව මාධ්‍ය නිවේදනයක්...
තිස්සමහාරාම වැවේ චීන-ශ්‍රී ලංකා ව්‍යාපෘතියට යළි අවසර දෙයි
පුවත්
July 11, 2021
තිස්සමහාරාම වැවේ රොන් මඩ සහ වැලි ඉවතිකරීමේ ව්‍යාපෘතිය සඳහා අවසර ලබාදුන් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පවසයි. චීන ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින්...
කොරෝනා “ලැම්ඩා ප්‍රභේදය” ශ්‍රී ලංකාවට ආවාදැයි සොයා පරීක්ෂණ
පුවත්
July 10, 2021
මෙතෙක් ලෝකයෙන් වාර්තා වූ දරුණුත ම කොරෝනා විකෘති ප්‍රභේදය ලෙස සැළකෙන “ලැම්ඩා ප්‍රභේදය” ශ්‍රී ලංකාවට පැමිණ ඇත්දැයි සෙවීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය...
ආගමික ස්ථාන විවෘතයි. මංගල උත්සව සඳහා 150කට අවසර. නව නිර්දේශ නිකුත් කරයි
පුවත්
July 10, 2021
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ සංචරණ සීමා අද (10) සිට තවදුරටත් ලිහිල් කර තිබේ. ඒ අනුව අද සිට පන්සල්, පල්ලි, කෝවිල් ඇතුළු පූජනීය ස්ථාන විවෘතව තැබීමට...
ශ්‍රී ලංකා – ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය කල් යයි
ක්‍රීඩා
July 9, 2021
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අඟහරුවාදා ආරම්භවීමට නියමිතව තිබූ ක්‍රිකට් තරඟාවලිය කල් දමනු ඇතැයි Cricinfo වෙබ් අඩවිය වාර්තා කරයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ...
විශේෂ තැන්පතු ගිනුම් සඳහා අමතර පොළියක් දෙයි
පුවත්
July 9, 2021
විශේෂ තැන්පතු ගිනුම් නැවත ආයෝජනය කිරීම සඳහා තව වසර 02ක් සඳහා අවසර ප්‍රදානය කිරීමට රජය තීරණය කර තිබේ. විදේශ විනිමය සැළකිය යුතු ප්‍රමාණයක් රට තුළට...
රුපියල අවප්‍රමාණවීම නිසා විදේශිකයෝ කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් වෙති
පුවත්
July 8, 2021
කොළඹ කොටස් වෙළඳ පොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 2.2කින් අද (08) දිනයේ ඉහළ ගිය අතර දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 7812ක් බවට...
ජෝසප් ස්ටාර්ලිං ඇතුළු පිරිසක් අත්අඩංගුවට
පුවත්
July 8, 2021
අන්තර් විශ්වවිදයාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (08) පැවැත්වූ උද්ඝෝෂණයක දී බෞද්ධ හිමිවරු දෙනකම් සහ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලිං ඇතුළු 31...
ගම් දෙකක් හුදකලා කරයි
පුවත්
July 8, 2021
මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ පොලිස් බලප්‍රදේශයේ බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත හා හරස්ගම නමැති ගම්මාන දෙක අද (08) උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා...
මැතිව්ස් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම සළකා බලන බව කියයි
පුවත්
July 7, 2021
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම පිළිබඳ තමන් සළකා බලමින් සිටින බව ශ්‍රී ලංකා හිටපු නායක ඇන්‍ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ. ක්‍රිකට් ආයතනයේ...
බූස්ස මුහුදේ දී ධීවරයන් 08ක් සමඟ වල්ලමක් පෙරැළේ
පුවත්
July 7, 2021
ගාල්ල, දොඩංදූව ධීවර වරායෙන් මුහුදු ගිය වල්ලමක් අද (07) උදෑසන බූස්ස ආසන්න මුහුදේ දී පෙරැළී ඇතැයි පොලිසිය පවසයි. වල්ලමේ ධීවරයන් 08 දෙනකු ගමන්කර ඇතත් ඔවුන්...
1
...
144
145
146
...
180
Page 145 of 180
Recent articles
තහවුරු නොකළ චෝදනා අධිකරණයේ විශ්වාසයට හානි කළ හැකියි – නීතිඥ සංගමය
පුවත්
August 27, 2026
ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි
පුවත්
August 26, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 25, 2026
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
පුවත්
August 25, 2026
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පුවත්
August 25, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
පුවත්
August 25, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok