Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata
Breaking News
ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි
අද කොටස් වෙළඳපල
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
කරාපිටිය රෝහල් අධ්‍යක්ෂගේ ක්‍රියාව මාධ්‍ය නිදහසට තර්ජනයක් බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් නිවේදනයක්
පුවත්
June 18, 2021
මූලාශ්‍ර හෙළිදරව් කරන ලෙස ඉල්ලමින් rata.lk වෙබ් අඩවියට එරෙහිව කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් පොලිසියට පැමිණිලි කිරීම තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්...
සතුන් වත්තේ සිංහයකුට කොරෝනා. සතුන් හදිසියේම මියගියේ කොරෝනා හේතුවෙන් දැයි සැකයක්
පුවත්
June 18, 2021
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින තෝර් නමින් හඳුන්වන සිංහයාට කොරෝනා ආසාදනය වී ඇතැයි පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී තිබේ. මේ හේතුවෙන් සිංහ කූඩුව භාරව සිටි සේවකයන් තිදෙනකු...
සංචරණ සීමා කාලයේ අත්‍යාවශ්‍ය සේවා සම්බන්ධ නව ගැසට් නිවේදනයක්
පුවත්
June 18, 2021
වසංගතය මර්ධනය සඳහා සංචරණ සීමා පනවා ඇති කාලයේ දී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත. ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් නිකුත්කර...
GMOA දොස්තරලා මාධ්‍ය මර්ධනයට බොරු පැමිණිලි කරලා.
පුවත්
June 17, 2021
කොරෝනා රාජකාරී පැවරීමේ ලේඛනයක් rata.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරමින් දණ්ඩනීති සංග්‍රහය සහ නිරෝධායන පනත අනුව අප දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති බව සඳහන්...
ළමයි අතර බෝවෙන තවත් ලෙඩක්
පුවත්
June 17, 2021
සුරතල් සතුන්ගෙන් බෝවන ටොක්සොකරියාසිස් යනුවෙන් හඳුන්වන වටපණු රෝගයක් ශ්‍රී ලංකාවේ දරුවන් අතර මේ දිනවල පැතිරෙමින් පවතින බව වෛද්‍යවරු කියති. රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ ළමා...
මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ ගත් උත්සාහයට rata.lk හරස් වෙයි
පුවත්
June 17, 2021
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් rata.lk වෙබ් අඩවියේ පළවූ ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනක් පවත්වන ලෙස ගාල්ල මූලස්ථාන පොලිසියට කරන ලද...
සමාජ මාධ්‍යයෙන් රජය පෙරැළීමට හැදුවායැයි කී තරුණයා ඇපමත මුදාහරී
පුවත්
June 17, 2021
සමාජ මාධ්‍ය යොදා ගනිමින් රජය පෙරැළීමට කුම්නත්‍රණය කරමින් අසත්‍ය තොරුතුරු ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් අද (17) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ ගාල්ල තොටගොඩ පදිංචි...
ඉන්දියාවට දැඩි බලපෑම් කළ කොරෝනා ප්‍රභේදය කොළඹින් හමුවෙයි
පුවත්
June 17, 2021
ඉන්දියාවේ වේගයෙන් පැතිරගිය කොවිඩ් 19 වයිරසයේ නව ප්‍රභේදයක් වන B 1.617.2 හෙවත් ඩෙල්ටා පභේදය ආසාදනය වූ පුද්ගයන් 05 දෙනකු කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී...
GMOA දොස්තරලාගෙන් පොලිසියට පැමිණිලි පිට පැමිණිලි. rata.lk මර්ධනයට උත්සාහයක්
පුවත්
June 16, 2021
rata.lk පළ කර ඇති පුවතක් හේතුවෙන්, රාජකාරී කිරීමේ දී තමන් අධෛර්යමත් වී ඇතැයි පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සාමාජික වෛද්‍යවරු පිරිසක් අප වෙබ්...
rata.lk වෙත රෝහලේ අභ්‍යන්තර තොරතුරු ලැබෙන අයුරු සොයන්න යැයි රෝහල් අධ්‍යක්ෂ පොලිසියෙන් ඉල්ලයි
පුවත්
June 16, 2021
rata.lk වෙබ් අඩවියට කාරාපිටිය ශික්ෂණ රෝහලේ අභ්‍යන්තර තොරතුරු ලැබෙන ආකාරය සහ වෛද්‍යවරුන්ගේ විස්තර ලැබෙන ආකාරය පිළබඳ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා එම රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ...
භූමදාන කළේ ඉස්ලාම් ආගමිකයන්ගේ සිරුරු පමණක් නොවේ
පුවත්
June 16, 2021
කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයන් 605 දෙනකුගේ සිරුරු මේ වනවිට භූමදාන කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. ඔහු පවසන්නේ ආගමික විශ්වාසයන් අනුව...
ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව වෙනුවට ෆයිසර් මාත්‍රාවක් දීමේ සූදානමක්
පුවත්
June 16, 2021
කොරෝනා මර්ධනය සඳහා ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත්ත ද එහි දෙවැනි මාත්‍රාව අහිමි වූ පුද්ගලයන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය අනුව කටයුතු කරන...
1
...
151
152
153
...
180
Page 152 of 180
Recent articles
ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි
පුවත්
August 26, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 25, 2026
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
පුවත්
August 25, 2026
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පුවත්
August 25, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
පුවත්
August 25, 2026
2027 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ
පුවත්
August 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok