Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
rata
Breaking News
ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි
අද කොටස් වෙළඳපල
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
ගිනි ගත් නැවේ තොරතුරු නොදන්නවා යැයි කීම බොරුවක්. ඇත්ත තත්ත්වය මෙන්න
පුවත් විශේෂ
May 27, 2021
කොළඹ වරායට පිවිසීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා සිටිය දී ගිනි ගෙන මුහුදුබත් වීමේ අවදානමට මුහුණ දී ඇති X-Press Pearl නෞකාව සම්බන්ධයෙන් rata.lk අප...
GMOA නීති විරෝධී වැඩ කරන බව වෛද්‍යවරු ම කියති
පුවත්
May 27, 2021
වසංගත තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය ඇතුළු රජය සතු දත්ත වෘත්තීය සමිතියකට ලබාදීම නීති විරෝධී බවත් රජය එසේ නොකළ යුතු බවත්...
දකුණේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ටත් කොරෝනා
පුවත්
May 26, 2021
දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වයි.එම්.වික්‍රමසිරි කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය දින කිහිපයේ ම කාර්යාලයේ රාජකාරී කටයුතුවල නිරතවූ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට කොරෝනා...
ග්‍රාම නිලධාරීහු වැඩ වරති
පුවත්
May 26, 2021
ග්‍රාම නිලධාරීවරුන්ට කොරෝනා මර්ධන එන්නත ලබාදෙන ලෙස ඉල්ලමින් සියලුම ග්‍රාම නිලධාරීවරු අද (26) රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටිති. මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ...
ඇමෙරිකාවේ තහනම නිසා බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ ම හිරවෙයි ද ?
පුවත්
May 25, 2021
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට සහ ජපානයට සිව්වන මට්ටමේ සංචාරක තහනමක් පනවා තිබීම හේතුවෙන් මේ වනවිට ඇමෙරිකාවට ගොස් සිටින ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂට මෙරටට...
කොරෝනා වැඩ මඟහැර ලකුණු දාගන්නා GMOA දොස්තරලා
පුවත්
May 25, 2021
COVID SUPPORT CENTRE නම් ඒකකයේ ස්වේච්ඡා රාජකාරී කරන බව පවසමින් කොරෝනා ආසාදිතයන්ට හා කොරෝනා යැයි සැකසහිත පුද්ගලයන් හා සිදුකරන රාජකාරී මඟ හැරීමට රජයේ වෛද්‍ය...
ජනතාවගේ හැසිරීම නරක නිසා දැඩි තීරණ ගතයුතු යැයි හමුදාපති කියයි
පුවත්
May 25, 2021
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා අද (25) සංචරණ සීමා ලිහිල් කළ අවස්ථාවේ දී ජනතාව වගකීම් විරහිතව හැසිරීම හේතුවෙන් ඉදිරියේ දී වෙළෙඳ සැල් විවෘතකිරීම...
දකුණේ අවදානම තවත් ඉහළට. දෛනික ආසාදිතයන් 433ක්
පුවත්
May 25, 2021
දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 433 දෙනකු හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. අද (25) සවස 2.00ට අවසන් වූ...
ආරක්ෂාකාරී වෙන්න. ගංවතුර ඇතිවිය හැකියි ?
පුවත්
May 25, 2021
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළ යාම සිදුව ඇතැයි ද තවදුරටත් වැසි ඇතිවුවහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්...
සෙල්ලම් කරමින් සිටි ළමයින්ට පොලිසිය කරපු වැඩේ
පුවත්
May 25, 2021
සංචරණ නීති උල්ලංඝනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවූ ළමුන් කණඩායමක් ඩ්‍රෝන කැමරා භාවිතයෙන් හඳුනාගත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔවුන්ට අවවාද කර විසුරුවා හැරීමට කටයුතු කර තිබේ. මිරිහාන...
ගාල්ලෙන් ගත වූ පැය 24දී ආසාදිතයන් 326ක්
පුවත්
May 24, 2021
ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (24) සවස 2.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 326 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය...
ජනතාවත්, රජයත් නොමඟ යවන GMOA දොස්තරලා ඥාති සංග්‍රහයේ
පුවත්
May 24, 2021
ලෝක සෞඛය සංවිධානය විසින් කොරෝනා මර්ධන එන්නත ලබාදීමේ දී අනුගමනය කළ යුතු නිර්දේශ සියල්ල උල්ලංඝනය කරමන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ පවුල්වල ඥාතීන්...
1
...
157
158
159
...
180
Page 158 of 180
Recent articles
ස්මාර්ට් විදුලි මීටර් ලක්ෂ 3ක් සවි කරන්න යයි
පුවත්
August 26, 2026
අද කොටස් වෙළඳපල
කොටස් වෙළෙඳ පොළ
August 25, 2026
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ තුන් හැවිරිදි දැරිය මරුට
පුවත්
August 25, 2026
රත්මලාන ගුවන් තොටුපොළේදී පුහුණු ගුවන් යානයක් අනතුරට පත්වෙයි
පුවත්
August 25, 2026
පාස්කු ප්‍රහාර නඩුවේ 25 දෙනාගේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා
පුවත්
August 25, 2026
2027 පාසල් විභාග දින ප්‍රකාශයට පත් කෙරේ
පුවත්
August 24, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok