Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
කොරෝනා එන්නත් 70,000ක් හොර පාරේ ගිහින් ද ? ජනපති අණින් පරීක්ෂණ ඇරඹේ
පුවත්
June 27, 2021
කොරෝනා මර්ධන එන්නත් 70,000ක් පිළිබඳ තොරතුරු නොමැති බැවින් ඒ පිළිබඳ ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...
මීමැස්සන් වඳ කරන වයිරසයක් දකුණු ඉන්දියාවෙන් මතුවෙයි
පුවත්
June 27, 2021
මී මැස්සන් විනාශ කරන “තායි සැක්බෲඩ්” නමැති වෛරස් රෝගය දකුණු ඉන්දියාවේ වේගයෙන් පැතිරෙමින් පවතින බව එරට විද්‍යාඥයන් හෙළිිකර තිබේ. මෙම රෝගය ශ්‍රී ලංකාවට ද...
ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදකලා කරයි
පුවත්
June 27, 2021
කොරෝනා පැතිරයාමේ අවදානමක් හේතුවෙන් අද (27) උදෑෂන 6.00 සිට දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 05ක ප්‍රදේශ 10ක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ...
ශ්‍රී ලාංකිකයන්ට කොරෝනා නව ප්‍රතිකාරයක් සඳහා අනුමැතිය
පුවත්
June 26, 2021
අඩු ප්‍රතිශක්තියක් ඇති පිළිකා රෝගීන්, අවයව සහ සිරුරු කොටස් බද්ධ කරන ලද රෝගීන්, හදවත් රෝගීන් සහ දියවැඩියා රෝගීන් වැනි පුද්ගලයන් සඳහා REGN-COV2 ප්‍රතිදේහ මිශ්‍රණය...
මව, පියා සහ පුතු කොරෝනා වසංගතයට බිලිවෙති
පුවත්
June 26, 2021
කොරෝනා ආසාදනය වීමෙන් මව, පියා සහ පුතකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පේරාදෙණිය මුරුතලාව පදිංචි පවුලේ තුන්දෙනෙකි. 72 හැවිරිදි වියේ පසු වූ...
ඊශ්‍රායලයේ තවත් කොරෝනා රැල්ලක්. ආසාදිතයන්ගෙන් 50% එන්නත් ගත් අය
පුවත්
June 26, 2021
කොරෝනා වසංගතය පැරදවීමටනම් රටේ ජනගහනයෙන් 70% ප්‍රමාණයක් එන්නත් කළ යුතුයැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දුන් නිර්දේශ අභියෝගයට ලක්වෙමින් ඊශ්‍රායලයේ තවත් කොරෝනා රැල්ලක් ආරම්භ වී තිබේ. ඉතා...
69 ලක්ෂයක ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන බව ජනපති කියයි
පුවත්
June 25, 2021
බාධක කොතරම් එල්ල වුව ද තමන්ට ඡන්දය දුන් ලක්ෂ 69කට අධික ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරිමට තමන් බැඳී සිටින බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අද (25) ජාතිය...
අති භයානක ඩෙල්ටා ප්‍රභේදය මෙරට ප්‍රමුඛ ප්‍රභේදය වන බවට අනතුරු ඇඟවීමක්
පුවත්
June 25, 2021
ඉන්දියාවට විශාල බලපෑමක් කළ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි සති 08 දී ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවන ප්‍රධාන වයිරස ප්‍රභේදය විය හැකියැයි විශේෂඥ වෛද්‍යවරුන් විසින් අනතුරු අඟවා...
ගාල්ලේ කෞතුකාගාරය උසාවියට පවරාදීමේ උත්සාහය වළකී. rata.lk අනාවරණයට ඇමතිගෙන් පැසසුම්
පුවත්
June 25, 2021
ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරයේ ශ්‍රවණාගාරය අතිරේක මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා කිසිසේත්ම ඉඩ නොදෙන බව ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප රාජ්‍ය අමාත්‍ය...
මාධ්‍ය ආයතනවල ලිංගික හිසනයට ගොදුරුවන කාන්තාවන් බේරාගන්න යැයි ඉල්ලීමක්
පුවත්
June 25, 2021
ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතුකරන කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසන නතර කිරීම සඳහා ආයතන ප්‍රධානීන් දැනුම්වත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රජයේ ප්‍රවෘත්ති...
මෙරට වවුලන් අතර කොරෝනා ඇතැයි කියන කතාව බොරුවක්. කරුණු විකෘති කරලා
පුවත්
June 25, 2021
මිනිසුන් අතර පැතිරයන කොරෝනා වයිරසයේ ඇල්ෆා සහ බීටා ප්‍රභේද සහිත වවුල් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවෙන් සොයාගෙන ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් උපුටා දක්වමින් ජාතික පුවත්පතක...
තරඟයක් ඉතිරිව තිබිය දී ම එංගලන්ත ක්‍රීඩකයෝ තරඟාවලිය ජය ගනිති
පුවත්
June 25, 2021
ශ්‍රී ලංකාව සමඟ පැවැති විස්සයි 20 තරඟාවලිය තවත් තරඟයක් ඉතිරිව තිබිය දී ම ජයගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (24) සමත්විය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම පිට...
1
...
125
126
127
...
161
Page 126 of 161
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok