Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
අදත් බස් අනතුරක්, අයෙක් මරුට, 34ක් රෝහලේ
පුවත්
April 29, 2026
ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හැටන් ෆොඩයිස් ප්‍රධාන මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේදී අද (29) පස්වරුවේ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 34 දෙනෙකු තුවාල ලබා තිබේ. පස්වරු 3:00ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර,...
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
April 29, 2026
කොටස් වෙළඳපළ අද (29) දින ගනුදෙනු 44,816ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,191ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 14ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,635ක් ලෙසිනි. වැඩිම පිරිවැටුමකින්...
Breaking News
අදත් බස් අනතුරක්, අයෙක් මරුට, 34ක් රෝහලේ
අද කොටස් වෙළඳපළ
සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
ඉඩම් හිමිකම් පිළිබඳ නීතිමය දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ලේදී
ජන ශක්ති මූලික කොටස් නිකුතුව හෙට දින ගනුදෙනු ආරම්භ කරයි
ඉන්ධන පෝළිම්වල, පොලිසිය ගැටුම් හදනවාදැයි සැකයක් (වීඩියෝ සාක්ෂි)
පුවත්
June 18, 2022
කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේ ඉන්ධන පිරිවුම්හළක දී ඊයේ (17) පොලිසිය විසින් අමානුෂික ලෙස පුද්ගලයන් පිරිසකට පහර දී අත්අඩංගුවට ගැනීම් සිදුකිරිමට පෙර ඉන්ධන පිරවුම්හළ දෙසට පැමිණෙන...
පෙනි පෙනී තිබූ ජයග්‍රහණය මැක්ස්වෙල් උදුරා ගනී
ක්‍රීඩා
June 15, 2022
පිතිකරණ ලැයිස්තුවේ පසුපසින් පැමිණි ග්ලෙන් මැක්සවෙල් ශ්‍රී ලංකාව සතුව තිබූ ජයග්‍රහණය උදුරා ගනිමින් තරඟ පහකින් සමන්විත එක්දින තරඟාවලියේ ඊයේ (14) පැවැති පළමු තරඟයෙන් ඩක්වර්ත්...
රෝහල් බිමේ වළ දැමූ බිළිඳු මළ සිරුරක් සහ කලල දෙකක් හමුවෙයි
පුවත්
June 14, 2022
නාවලපිටිය රෝහල් භූමියේ වළ දමා තිබූ බිළිඳු මළ සිරුරක් සහ කලල දෙකක් පිළිබඳ නාවලපිටිය පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. පසුගිය දිනක මෘත ශරීරාගාරය පිටුපස...
ආගමික නායකයෙක් සහ දේශපාලකයකුගේ ගෑස් මාෆියාවක් නිසා රටේ ජනතාව අමාරුවේ ?
පුවත්
June 13, 2022
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අසාමාන්‍ය ලෙස ඉහළ දමමින් පාරිභෝගිකයා අසීරුතාවට පත්වන්නේ මෙරට ඉතාමත් ප්‍රකට ආගමික නායකයකු සහ දේශපාලන පිල්මාරු කරන්නකුගේ අවශ්‍යතාව මත බව rata.lk...
ගාල්ලේ, ගෝඨාගෝ ගමට දින 50යි. වැඩසටහන් රැසක් අද
පුවත්
June 4, 2022
කොළඹ ගාලු මුවදොර පිටියේ ආරම්භ කළ ගෝඨාගෝ ගම අරගලයට සමගාමීව ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට ආරම්භ කළ “ගෝඨාගෝ ගම ගාල්ල ශාඛාව” අඛණ්ඩ 50 වැනි...
ජනප්‍රිය පාසල්වලට නීතියට පිටින්, ළමයි දැමීම මහා පරිමාණයෙන් සිදුකරලා
පුවත්
June 4, 2022
නීති විරෝධී ලෙස ජනප්‍රිය පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම පසුගිය වසර එකහමාරක කාලයේ දී මහා පරිමාණයෙන් සිදුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි. පාසල්වලට සිසුන්...
හැටන් නැෂනල් බැංකු සේවකයෝ පාපැදියට මාරුවෙති
පුවත්
June 3, 2022
ලෝක පාපැදි දිනය යෙදී ඇති අද (03) හැටන් නැෂනල් බැංකු නිලධාරීන් පාපැදිවලින් සේවයට පැමිණ රටට ම ආදර්ශයක් ලබාදීමට කටයුතු කළහ. ශ්‍රී ලංකාව පුරා හැටන් නැෂනල්...
අමාත්‍යාංශ විෂය පථයන් ගැසට් කරයි. අගමැතිට ආයතන 57ක්, ජනපතිට 42
පුවත්
May 31, 2022
අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. එම ගැසට් පත්‍රයෙන් යම් අමාත්‍යාංශයක විෂය පථයකට අයත් නොවූ ආයනයක් ඇත්නම් එය තවදුරටත් ජනාධිපති...
සැමියාගේ පිහි පහරින්, බිරිඳත් මස්සිනාත් මරුට
පුවත්
May 31, 2022
සැමියාත් බිරිඳත් අතර ඇති වූ ආරවුලකට මැදි වූ සහෝදරයාත් බිරිඳත් සැමියා විසින් ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. නවගත්තේගම, මුල්ලේගම ප්‍රදේශයේ පදිංචි නිවසක අඹු සැමියන් අතර...
බොරලැස්ගමුව සභාපති අත්අඩංගුවට ගනී
පුවත්
May 30, 2022
බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අරුණ ප්‍රියශාන්ත අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි. පසුගිය මැයි 09 වැනි දා අරලියගහ මන්දිරය ඉදිරිපිට...
“අපි ආණ්ඩුව ඉල්ලද්දී, රනිල්ට දුන්නා. අපිට දුන්නනම් ඩොලර් ගේනවා” – ටිල්වින්
පුවත්
May 30, 2022
මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වූ අවස්ථාවේ ආණ්ඩුව බාර ගැනීමටම සූදානම්යයි ජාතික ජන බලවේගය ජනාධිපතිවරයාට දැනුම් දුන්න ද ඔහු රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයට පත්කළ බවත් තමන්...
රෝගී දරුවාට කෑම දීමට හාල් නැතිව, දෙල් කැඩූ අම්මාට පහර දීලා
පුවත්
May 30, 2022
කුසගින්නේ සිටි දරුවාට කෑමට දීම සඳහා දෙල් ගෙඩියක් කඩා විකුණා හාල් මිල දී ගත් කාන්තාවකට ඇගේ ඥාතීන් විසින් පහර දී ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී...
1
2
3
...
161
Page 1 of 161
Recent articles
අදත් බස් අනතුරක්, අයෙක් මරුට, 34ක් රෝහලේ
පුවත්
April 29, 2026
අද කොටස් වෙළඳපළ
කොටස් වෙළෙඳ පොළ
April 29, 2026
සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
පුවත්
April 29, 2026
ඉඩම් හිමිකම් පිළිබඳ නීතිමය දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ලේදී
පුවත්
April 29, 2026
ජන ශක්ති මූලික කොටස් නිකුතුව හෙට දින ගනුදෙනු ආරම්භ කරයි
කොටස් වෙළෙඳ පොළ
April 28, 2026
අකුණු සැර වැදී ගොවීන් දෙදෙනෙකු මරුට
පුවත්
April 28, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok