Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
GMOA නීති විරෝධී වැඩ කරන බව වෛද්‍යවරු ම කියති
පුවත්
May 27, 2021
වසංගත තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය ඇතුළු රජය සතු දත්ත වෘත්තීය සමිතියකට ලබාදීම නීති විරෝධී බවත් රජය එසේ නොකළ යුතු බවත්...
X-Press Pearl ගින්න දැන දැන ම ශ්‍රී ලංකාව කැමැත්තෙන් භාර ගෙන ද ?
පුවත්
May 27, 2021
කොළඹ වරායට ඇතුළුවීම සඳහා නැංගුරම් ලා සිටිය දී ගිනි ගත් X-Press Pearl නෞකාවේ ඇසිඩ් කාන්දුවක් හේතුවෙන් ගිනි ගැනීමේ අවදානමක් පැවැති බැවින් කටාර් හා ඉන්දියාවේ වරායවලට...
ග්‍රාම නිලධාරීහු වැඩ වරති
පුවත්
May 26, 2021
ග්‍රාම නිලධාරීවරුන්ට කොරෝනා මර්ධන එන්නත ලබාදෙන ලෙස ඉල්ලමින් සියලුම ග්‍රාම නිලධාරීවරු අද (26) රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටිති. මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීවරුන්ගේ...
ඇමෙරිකාවේ තහනම නිසා බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ ම හිරවෙයි ද ?
පුවත්
May 25, 2021
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට සහ ජපානයට සිව්වන මට්ටමේ සංචාරක තහනමක් පනවා තිබීම හේතුවෙන් මේ වනවිට ඇමෙරිකාවට ගොස් සිටින ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂට මෙරටට...
දකුණේ අවදානම තවත් ඉහළට. දෛනික ආසාදිතයන් 433ක්
පුවත්
May 25, 2021
දකුණු පළාතෙන් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 433 දෙනකු හඳුනාගෙන ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. අද (25) සවස 2.00ට අවසන් වූ...
ආරක්ෂාකාරී වෙන්න. ගංවතුර ඇතිවිය හැකියි ?
පුවත්
May 25, 2021
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළ යාම සිදුව ඇතැයි ද තවදුරටත් වැසි ඇතිවුවහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්...
සෙල්ලම් කරමින් සිටි ළමයින්ට පොලිසිය කරපු වැඩේ
පුවත්
May 25, 2021
සංචරණ නීති උල්ලංඝනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවූ ළමුන් කණඩායමක් ඩ්‍රෝන කැමරා භාවිතයෙන් හඳුනාගත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔවුන්ට අවවාද කර විසුරුවා හැරීමට කටයුතු කර තිබේ. මිරිහාන...
ඊයේ (24) නිවේදනය කළ කොරෝනා මරණ
පුවත්
May 25, 2021
කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ මරණ 33ක් පිළිබඳ නිල තොරතුරු ඊයේ (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. ඒ අනුව මෙරට සිදුවූ සමස්ත කොරෝනා ආසාදිත...
ගාල්ලෙන් ගත වූ පැය 24දී ආසාදිතයන් 326ක්
පුවත්
May 24, 2021
ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (24) සවස 2.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 326 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය නිවේදනය...
විශේෂ නිවාඩු නිසා සායන සඳහා පැමිණි රෝගීන් අමාරුවේ
පුවත්
May 24, 2021
රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු දින දෙකක් අද (24) සහ හෙට (25) දින දෙකෙහි ප්‍රකාශ කර තිබුණේ අත්‍යාවශ්‍ය සේවාවන් බලපෑමකින් තොරව පවත්වාගෙන යා හැකි...
තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි
පුවත්
May 24, 2021
කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් තවත් ප්‍රදේශ කිහිපයක් හෙට අළුයම 4.00 සිට හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. හුදකලා...
“කළු දිලීර රෝගය ශ්‍රී ලංකාවේ තිබෙනවා” වෛද්‍ය පර්යේෂණ ආයතනය කියයි.
පුවත්
May 24, 2021
කළු දිලීර රෝගය ශ්‍රී ලංකාවේ දක්නට ඇතත් එම දිලීර ආසාදනය හා කොරෝනා ආසාදනය එකවිට සිදුවූ කිසිදු රෝගියකු මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැතැයි ශ්‍රී...
1
...
136
137
138
...
161
Page 137 of 161
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok