Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
කොලොම්බියානු ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
කොටස් වෙළෙඳ පොළ ඉහලට
ගල්ෆ් යුද්ධයේ පරිසර දූෂණය නිමක් නැති අර්බුදයක්
වැඩබලන මුදල් ඇමති වරාය නගරය බලන්න යයි
පුවත්
December 17, 2021
වැඩබලන මුදල් අමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් අද (17) කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූයේය. වරාය නගර ව්‍යාපෘතියේ නවතම තත්වය පිළිබඳ එහි දී අමාත්‍යවරයා...
මුරුත්තෙට්ටුවේ හිමිට කොළඹ විශ්වවිද්‍යාලයෙන් දැඩි විරෝධයක්. සිසුහු උපාධි ගැනීමත් ප්‍රතික්ෂේප කරති
පුවත්
December 17, 2021
කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේ දී එහි කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් උපාධි ලබාගැනීම සිසු සිසුවියෝ ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උපාධි ප්‍රධානය උපකුලපතිනිය අතින් කිරීමට සිදුව තිබේ. මුරුත්තෙට්ටුවේ...
ගෑස් සිලින්ඩර නැවත කැඳවා, අඩක් භාවිතා කළ ඒවාට මුදල් ගෙවන ලෙස අධිකරණයෙන් නියෝග
පුවත්
December 17, 2021
දැනට වෙළෙඳ පොළට නිකුත් කර ඇති සියලු ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙසත් ගෑස් බෙදාහැරීමේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකයන්ට අනුකූළ ගෑස් සිලින්ඩර පමණක්...
ඔමික්‍රෝන් හේතුවෙන් දකුණු කොරියාවේ රෝහල් යුද පිටියක සිරි ගනියි
පුවත්
December 17, 2021
ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීම හේතුවෙන් දකුණු කොරියාවේ රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. ආසාදිතයන් විශාල වශයෙන් පැමිණෙන බැවින් ඇතැම් රෝහල්වල තත්වය යුද්ධයක් සේ...
ගෑස් හිඟය උග්‍ර වෙයි. ආපනශාලා වැසී යයි
පුවත්
December 17, 2021
නෞකාවලින් රැගෙන ආ ගෑස් ප්‍රමිතියෙන් තොර යැයි නිර්දේශ වීම හේතුවෙන් ගෑස් මෙරට වෙළෙඳ පොළට නිකුත්කිරීමට නොහැකිවීමේ රට තුළ දැඩි ගෑස් අර්බුදයක් හටගෙන තිබේ. මෙරට දෛනික...
ඉන්දීය රජයේ ඩොලර් බිලියන 02ක ණය මුදල කොටස් වෙළෙඳ පොළට ශක්තියක් වෙයි
පුවත්
December 16, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 40,554ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 8,395ක් බවට පත්විය. සමස්ත කොටස් මිල දර්ශකය, ඒකක 75කින් පහළ ගිය...
පුංචි ඡන්දය කල් දැමීමේ කැබිනට් පත්‍රිකාව සූදානම් ?
පුවත්
December 16, 2021
පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් දීර්ඝ කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා තීරණය කර තිබේ. විෂය භාර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ කියා සිටියේ...
මහනුවර පාසලක සිසුවිය අතුරුදන් වූ හැටි පෙම්වතා කියයි
පුවත්
December 16, 2021
අතුරුදන්ව සිටි පාසල් සිසුවිය පේරාදෙණිය දුම්රිය මාර්ගයේ කළු පාලම හෙවත් යකා පාලම අසළින් මහවැලි ගඟට පැන ඇති බව ඇගේ පෙම්වතා බව කියන 20 හැවිරිදි...
වඳ සැත්කම් කළැයි කී දොස්තර සාෆිට හිඟ වැටුප් ගෙවන්න යැයි නියෝග
පුවත්
December 16, 2021
වඳ සැත්කම් කළැයි චෝදනා ලැබීම හේතුවෙන් අනිවාර්ය නිවාඩු යවා සිටි විශේෂඥ ප්‍රසව හා නාරි වෛද්‍ය එස්.එස්.එම්. සාෆි නිවාඩු යවා සිටි කාලයට අදාල සියලු වැටුප්...
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ අගයක බව රජය කියයි
පුවත්
December 16, 2021
ශ්‍රී ලංකාවේ ආර්තික වර්ධනය 2021 වර්ෂයේ ජුනි සිට සැප්තැම්බර් දක්වා වූ තුන්වැනි කාර්තුවේ දී සෘණ අගයක් ගෙන ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිවේදනය දැක්වේ. එම...
මැති ඇමතිවරු බුරුතු පිටින් රට සවාරියේ. නිවාඩුව සතුටින් ගත කරති
පුවත්
December 16, 2021
වසර අවසානයේ නිවාඩු ගත කිරීම සඳහා පාර්ලිමේන්තු මැති ඇමතිවරු 60කට ආසන්න පිරිසක් විදේශ ගතවීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. මේ අතර ආණ්ඩුපක්ෂයේ මෙන්ම...
පාසල් සිසුවාට ලිංගික අපයෝජන කළ චීවරධාරියා වසර 21ක් බන්ධනාගාරයට
පුවත්
December 15, 2021
බාල වයස්කාර පාසල් සිසුවකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කරන ලදැයි චෝදනා ලැබ සිටි චීවරධාරියකු වසර 21ක් බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර අංක 02...
1
...
66
67
68
...
161
Page 67 of 161
Recent articles
ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
කාළගුණ තොරතුරු
March 25, 2026
ඔන්ලයින් ජාවාරම් ජාලයක් ගාල්ලෙන් හෙළි වෙයි
පුවත්
March 25, 2026
කොලොම්බියානු ගුවන් හමුදා යානයක් කඩා වැටෙයි
පුවත්
March 24, 2026
කොටස් වෙළෙඳ පොළ ඉහලට
කොටස් වෙළෙඳ පොළ
March 24, 2026
ගල්ෆ් යුද්ධයේ පරිසර දූෂණය නිමක් නැති අර්බුදයක්
පුවත්
March 24, 2026
පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාම ගැන අනතුරු ඇඟවීමක්
පුවත්
March 23, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok