Sign in
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
More
Tag:
sri lanka
Breaking News
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
ඩොලර් නැති රටේ, කැරළි මර්ධන රථ ගෙන්වයි
පුවත්
May 7, 2022
විරෝධතා විසුරුවාහැරීම සඳහා යොදා ගන්නා අති නවීන Water Canon වාහනයක් හම්බන්තොට වරායට පසුගිය බ්‍රහස්පතින්දා නැවකින් ගොඩ බා තිබිණි. රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් දහස් සංඛ්‍යාත...
ලබන මාසයටම ගෑස් නැව් එන්නේ නෑ. ටෙන්ඩර් මගඩියක්
පුවත්
May 7, 2022
ශ්‍රී ලංකාවට ගෑස් සහ තෙල් මිල දී ගැනීමේ දී අනුගමනය කළ යුතු නීතිරීතිවලට පටහැනිව කටයුතු කිරීමෙන් දැවැන්ත මුදල් වංචාවක් සිදුවන බව අනාවරණය වී තිබේ. ගෑස්...
හදිසිනීතය පැනවීම ගැන නීතිඥ සංගමයේ අප්‍රසාදය
පුවත්
May 7, 2022
හදිසි නීතිය පැනවීමට සාධාරණ හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිළි කළ යුතුයැයි පවසමින් නීතිඥ සංගමය හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර තිබේ. ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ...
“පාර්ලිමේන්තුව කෝලම් මඩුවක්. රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න බෑ” – චම්පික
පුවත්
May 7, 2022
පාර්ලිමේන්තුව දැන් කෝලම් මඩුවක් වෙලා. රටේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න බැරි තත්වයක් උදාවෙලා. ඒ නිසා පාර්ලිමේන්තුව කෙරෙහි තරුණ පරපුරේ තියෙන පිළිකුළ තවත් වැඩිවෙනවා” යැයි විපක්ෂ...
බද්දේගම පොහොට්ටු සභිකයෙක්, පිළිකා රෝගී පියාට සහ පුතුන් දෙදෙනාට පහර දෙයි
පුවත්
May 6, 2022
ආණ්ඩුවට විරුද්ධව කළු කොඩි එසවූයේ යැයි උරණ වූ බද්දේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත රුවන් ප්‍රදීප් කුමාර පිළිකා රෝගී පියෙකුට සහ ඔහුගේ...
අගමැති මහින්ද විපක්ෂයට එක්වීමේ සූදානමක්. සඳුදා අගමැතිකමට සමුදෙයි ?
පුවත්
May 6, 2022
අගමැති මහින්ද රාජපක්ෂ ලබන සඳුදා (09) ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. අද (06) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල...
විශ්වාසභංගයේ දී රාජපක්ෂලා බේරාගන්න ස්වාධීන කණ්ඩායම සූදානමින්. ඡන්දය නොදී ඉන්න කොන්දේසි දමයි
පුවත්
May 6, 2022
ආණ්ඩුවේ දුර්දාන්ත ක්‍රියාවන් හේතුවෙන් තමන් ස්වාධීන වන බව කියා සිටි මෛත්‍රීපාල සිරිසේන, විමල් වීරවංශ, උදය ගම්මම්පිල, වීරසුමන වීරසිංහ ඇතුළු කණ්ඩායම විශ්වාසභංග යෝජනාව සඳහා සහාය...
තෙල් නැව්වලට ප්‍රමාද ගාස්තු ගෙවා, ආණ්ඩුවේ ලොක්කෝ ඩොලර් ගසාකති
පුවත්
May 6, 2022
නැව් වළට ප්‍රමාද ගාස්තු ගෙවීම ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් මුදල් ඉපයීමේ ජාවාරමක් බවට පත්කරගෙන ඇතැයි ඉන්ධන, විදුලි වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක...
පිටස්තර පිරිසක් පොලිසිය සමඟ ගැටුමකට උත්සාහ ගනී. විශ්වවිද්‍යාල සිසුන් කොටු කිරීමේ ආණ්ඩුවේ සැළැස්මක් ?
පුවත්
May 6, 2022
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ දී පොලිසිය සමඟ ගැටුමක් ඇතිකර ගැනීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් නොවන ආරක්ෂක අංශයකයැයි සැක සිතන පිරිසක් පැමිණ ඇතැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය...
හදිසි මහ මැතිවරණයක් අත ළඟ ? ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මෙන්න
පුවත්
May 6, 2022
පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා සූදානමක් ඇතැයි මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් ඇතිවෙමින් පවතී. එමෙන් ම අද (06) හදිසි කැබිනට් රැස්වීමක් ද කැඳවා ඇත. මේ සම්බන්ධයෙන් නීතිමය...
“Kaputas Hit the Plage” නමින් ක්‍රීඩාවක් එයි
පුවත්
May 6, 2022
බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාව සිටිය දී කරන ලද ප්‍රකාශයක් වූ Kaputas Hit the Palne යන නමින් නවතම ක්‍රීඩාවක් Play Store වෙත එකතුකර තිබේ. ගුවනේ පියඹායන...
හර්තාලයට සහභාගී වූ රාජයේ නිලධාරීන්ගේ තොරතුරු එකතු කරයි
පුවත්
May 6, 2022
ආණ්ඩුවට විරෝධය පළකරමින් අද (06) දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන හර්තාලයට සහය දෙමින් සේවයට වාර්තා නොකළ සහ සේවයට වාර්තා කළ නිලධාරීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් සොයා බැලීමක්...
1
...
8
9
10
...
161
Page 9 of 161
Recent articles
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
පුවත්
February 6, 2026
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 31 දෙනකු මරුට
පුවත්
February 6, 2026
ගල් අඟුරු පතලක පිපිරීමකින් 18ක් මරුට
පුවත්
February 6, 2026
දූෂණ හෙළි කළ වාර්ථාකරුවන් අත්අඩංගුවට
පුවත්
February 5, 2026
කොටස් වෙළෙඳ පොළ අද තත්වය
පුවත්
February 5, 2026
නව විගණකාධිපතිට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
පුවත්
February 3, 2026
error:
Content is protected !!
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok