27.9 C
Galle

එන්නත් රැගත් යානය කටුනායකට පැමිණෙයි

Published:

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ලබාදෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් තොගයක් රැගත් ඉන්දීය යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන් ‍තොටුපොළට ළඟා විය.

ඉන්දීය ගුවන් සේවයේ ඒඅයි 281ක් දරණ යානයෙන් එන්නත් ඇසුරුම් පෙට්ටි 42ක් රැගෙන විත් ඇතැයි ගුවන් තොටුපොළ ආරංචිමාර්ග පවසයි.

Related articles

spot_img
error: Content is protected !!