බත්තරමුල්ලේ ගින්නක් පුවත් Published: January 28, 2021 FacebookTwitterPinterestWhatsApp බත්තරමුල්ලේ සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ගිනි නිවීමේ රථ කිහිපයක් ද මේ වනවිට පැමිණ ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles රේඩියෝ සියවසක පුනරාවලෝකනය, ශ්‍රී ලාංකීය ගුවන්විදුලි වංශකතාවේ නව ඇරඹුමක් පුවත් August 9, 2026 බළලෙකුට හිංසා කළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට පුවත් August 9, 2026 ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ පුවත් August 7, 2026 කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි කොටස් වෙළෙඳ පොළ August 7, 2026