27.9 C
Galle

සෞඛ්‍ය ඇමතිනිය IDH රෝහලට යවයි

Published:

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් හික්කඩුව ප්‍රදේශයේ අතරමැදි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කොළඹ අයිඩීඑච් රෝහලට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

හික්කඩුවේ සිට කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨ රෝහලට ඇතුළත් කිීරීමෙන් පසු ඇය මෙලෙස අයිඩීඑච් රෝහලට ඊයේ (28) පස්වරුවේ ඇතුළත් කළ බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමුවී සිටි සෞඛ්‍ය ඇමතිනියගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව ඊයේ (28) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!