පස්සර ජාතික පාසලේ සිසුන් දෙදෙනකුට කොරෝනා පුවත් covid-19 coronavirus latest news and updates background Published: January 29, 2021 FacebookTwitterPinterestWhatsApp පස්සර ජාතික පාසලේ තවත් සිසුන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම සිසුන් දෙදෙනා ආසාදිත බව වාර්තාවීමත් සමඟ පස්සර ජාතික පාසල ආශ්‍රිතව හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 18ක් දක්වා ඉහළ ගොස් ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 25, 2026 පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 24, 2026 වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී පුවත් September 24, 2026 ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් පුවත් September 24, 2026