28.6 C
Galle

යුක්රේන සංචාරකයෝ හෝටලයේ දී යකා නටති (වීඩියෝ)

Published:

යුක්රේනයේ සිට පැමිණි සංචාරකයන් පිරිසක් බෙන්තොට ටාජ් රිසෝට් ඇන්ඩ් ස්පා හෝටලයේ දී කලහකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් එම සංචාරක කණ්ඩායමේ ම සාමාජිකාවක වන Yana Bulakh නමින් පෙනී සිටින කාන්තාවක විසින් සමාජ මාධ්‍යවෙත නිකුත් කර තිබේ.

එක් කාන්තාවක් ආහාර කොටස්වලින් තවත් පිරිසකට දමා ගසන ආකාරයත්, හෝටලයේ සේවකයන් පොලිසියට කියන්න යැයි කෑ ගසන හඬත් එහි ඇසෙන්නට තිබේ. ගැහැනු පිරිමි එකිනෙකාට පහර දෙන අයුරුත් එහි දක්නට ඇත.

Related articles

spot_img
error: Content is protected !!