28.6 C
Galle

වන අලි දෙදෙනෙක් මරු දකිති

Published:

මැදිරිගිරිය දහම්වැව ආසන්නයේ දී විදුලි සැර වැදී වන අලි දෙදෙනකු මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

බඩඉරිඟු වගා භූමියක් වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් මෙම අලි දෙදෙනා මියගොස් ඇති බව මූලික පරීක්ෂණවලින් හෙලි වී තිබේ. වනජීවී දෙපාර්තමේන්තුව පවසන්නේ කවුඩුල්ල වනෝද්‍යානයේ සිට පැමිණි අලි දෙදෙනකු මෙලස මියගොස් ඇති බවට විශ්වාස කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!