28.1 C
Galle

කොරෝනා නිසා තවත් බි‍ළිඳෙක් මරුට

Published:

කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ දී වයස අවුරුදු එකහමාරක බිළිඳකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොම්පඤ්ඤවීදියේ දිංචිව සිටි දෙමාපිය යවළකගේ දරුවකු වන මෙම බිළිඳා ඊයේ (01) මියගොස් ඇත.

මියගිය පසු කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ දරුවා කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!