මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාද වෙයි පුවත් Published: February 3, 2021 FacebookTwitterPinterestWhatsApp කළුතර සිට මීගමුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (03) කළුතර දුම්රිය පොළ ආසන්නයේ දී පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කළුතර හරහා ධාවනය වන දුම්රිය ප්රමාදයකට ලක්වී ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 25, 2026 පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 24, 2026 වාහන ආදායම් බලපත්ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී පුවත් September 24, 2026 ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් පුවත් September 24, 2026