28 C
Galle

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු IDH යවයි

Published:

පෞද්ගලික විශ්වවිද්‍යාලක් ඇතිකිරිමේ අරමු‍ණින් නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිකළ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔහු කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර එහි දැඩි සත්කාර ඒකකයේ සිට රෝහලට මාරුකර යවා ඇත.

Related articles

spot_img
error: Content is protected !!