28 C
Galle

විනෝද සවාරි ගිය බලපිටියේ 16කට කොරෝනා

Published:

කොරෝනා වසංගතය පැතිරයාමේ අවදානම හේතුවෙන් අනවශ්‍ය ගමන් සීමා කරන්න යැයි දැනුම් දී තිබුණ ද විනෝද චාරිකාවක යෙදුණු පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි බලපිටිය සෞඛ්‍ය වෛදය නිලධාරී කාර්යාලය පවසයි.

විනෝද චාරිකාවේ ගිය අය අතරින් 16 දෙනකු මේ වනවිට කොරෝනා ආසාදිත බව තහවුු වී තිබේ. ඔවුන් අඳාදොළ, වතුගෙදර, රන්දොඹේ සහ කොස්ගොඩ පදිංචිකරුවන්ය. වැලිගම ප්‍රදේශයේ පුද්ගලයකු ද මෙම විනෝද චාරිකාවට සම්බන්ධ වී ඇති අතර වැලිගම පදිංචිකරු කොරෝනා ආසාදිත බව වාර්තාවීම හේතුවෙන් එම චාරිකාවට සහභාගී වූ අනෙක් පිරිස සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!