27 C
Galle

ගම්පහ යළි කොරෝනා අවදානමක්

Published:

ගම්පහ පොදු වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන් අතරින් කොරෝනා ආසාදිතයන් 18 දෙනකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ආසාදිත වයාපාරිකයන් පිරිස හඳුනාගෙන ඇත්තේ අද (06) උදෑසන ගම්පහ පොදු වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන් 58 දෙනකු සඳහා කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලිනි.

Related articles

spot_img
error: Content is protected !!