27 C
Galle

ගාල්ලේ 20 වැනි කොරෝනා මරණය හපුගලින්

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හපුගල නිලදෙණියේ පදිංචි කාන්තාවක් කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇත.

ඇය කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කොරෝනා ආසාදිත බව තහවුරුවීමෙන් පසු කොළඹ අයිඩීඑච් රෝහලට මාරුකර යවන ලද කාන්තාකි.

මෙම කාන්තාවගේ මරණය ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ 20 වැනි කොරෝනා ආසාදිත මරණයයි.

Related articles

spot_img
error: Content is protected !!