27.2 C
Galle

ගාල්ලේ පදිංචි දරුවන් 09 දෙනකුගේ මව කොරෝනා සෑදී මිය යයි

Published:

ගාල්ලේ, ගිංතොට මහ හපුගල පදිංචි 76 හැවිරිදි කාන්තාවක් ඊයේ (12) නිවසේ දී ම මියගොස් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන යාමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ඇය කෙරෝනා ආසාදිත බව අද (13) උදෑසන තහවුරු වී තිබේ.

මෙම කාන්තාව දරුවන් 09 දෙනකුගේ මවකි. එම මරණයත් සමඟ ගාල්ලේ කොරෝනා මරණ සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!