27.6 C
Galle

ගාල්ලේ පාසලක් වසා දමයි

Published:

අහංගම සංඝරතන ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් එම විදුහල තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ගුරුවරියගේ ආශ්‍රිතයන් වූ තවත් ගුරුවරු 10 දෙනකු සහ 03 වැනි ශ්‍රේණියේ සිසු දරු දැරියන් 22ක් ද නිරෝධායනයට යොමුකර ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ එම ගුරුවරිය ඉරිදා දහම්පාසලේ ද උගන්වා ඇති බැවින් එම දහම්පාසලට පැමිණි දරුවන් සහ අනෙකුත් ගුරුවරුන් පිළිබඳව ද විමර්ශනය කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!