28.4 C
Galle

රජයේ නිලධාරීන් රජයට ලක්ෂ 646ක් පොලු තියලා

Published:

රජයේ නිලනිවාසවල පදිංචිව සිටි රජයේ නිලධාරීන්ගෙන් රුපියල් ලක්ෂ 646ක් අයවිය යුතුව ඇති බව වාර්තා වෙයි.

මෙම මුදල අයවීමට ඇත්තේ නිවාස කුලී ලෙසිනි. පසුගිය වස 08ක කාලයේ දී ඔවුන් විසින් මෙම මුදල් ගෙවීම පැහැර හැර ඇතැයි විගණන දෙපාර්තමේන්තුව නිකුත්කළ වාර්තාවක දැක්වේ. ඒ 2012 සිට 2019 දක්වා කාලයේ දී ය.

රජයේ නිවාසවල පදිංචි විවාහක නිලධාරියකුගේ වැටුපෙන් 7.5% ද, අවිවාහක නිලධාරියකුගෙගන් 7.5% නිවාස කුලී වශයෙන් අයකරගනු ලබයි. සියලුම රජයේ නිවාසවල බදුකාලය වර්ෂ 05කි.

Related articles

spot_img
error: Content is protected !!