28.4 C
Galle

මාතර බන්ධනාගාරයෙන් කොරෝනා පොකුරක්

Published:

මාතර බන්ධනාගාරයේ කොරෝනා ආසාදිතයන් 23 දෙනකු අද (21) දිනයේ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

බන්ධනාගාර රැඳවියන් අතර මීට ඉහත කොරෝනා පැතිරයාම වේගවත්ව සිදුවූ අතර බන්ධනාගාරවල තදබදය අඩුකරමින් එම තත්ත්වය පාලනය කෙරිණි එලෙස පාලනය කිරීමෙන් අනතුරුව මෙතරම් විශාල පිරිසක් එක් බන්ධනාගාරයකින් වාර්තාවූ අවස්ථාව මෙය බව ද සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

Related articles

spot_img
error: Content is protected !!