28.9 C
Galle

වාස් පත්කර දින 03කින් ඉල්ලා අස්වෙයි

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරුවා ලෙස පත්කරනු ලැබූ චමින්ද වාස් අද (22) හදිසියේ ම ප්‍රකාශ කර සිටියේ තමන් මාර්තු මස 26 වැනි දා සිට එම ධූරයෙන් ඉවත්වන බවයි. එමෙන්ම බටහිර ඉන්දීය තරඟ සංචරයට ද සහභාගි නොවන බව හෙතෙම දන්වා තිබේ.

ශ්‍රී ලංකා පිලේ හිටපූ වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරුවා වූ ඩේවිඩ් ෂේකර් මහතා පෞද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා අස්වීමත් සමගින් චමින්ද වාස් මහතා මෙම ධූරය සඳහා පත් කරන ලදී. මෙම පත්කිරීම සිදුකර දවස් 3 ක් ඇතුළත වාස් මහතාගේ ඉල්ලා අස්වී තිබේ

Related articles

spot_img
error: Content is protected !!