28.9 C
Galle

දසුන් ශානකට ක්‍රිකට් කණ්ඩායම සමඟ යාමට නොහැකි වෙයි

Published:

ශ්‍රී ලංකාව විස්සයි – 20 කණ්ඩායමේ නායකත්වයට පත් වූ දසුන් ශානකට ක්‍රිකට් කණ්ඩායම සමඟ බටහිර ‍ඉන්දීය කොදෙව් බලා යාමට නොහැකි වී තිබේ.

මීට හේතු වී ඇත්තේ ඔහුගේ ගමන් බලපත්‍රය අස්ථානගත වීමකි. එම විදෙස් ගමන් බලපත්‍රයේ මෙම සංචාරයට අදාලව ඇමෙරිකානු වීසි අලවා තිබූ බව ද වාර්තාවෙයි.

මෙම ගැටලුව නිරාකරණය කරගත් වහාම දසුන් ශානක කණ්ඩායම සමඟ එක්වීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!