30.5 C
Galle

ළදරුවකුට පහරදෙන කාන්තාවක් ගැන පරීක්ෂණ (සංවේදී දර්ශන සහිතයි)

Published:

කාන්තාවක් විසින් ළදරුවකුට ‍නොනවත්වා පහර දෙන වීඩියෝ දර්ශනයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී. මෙම අමානුෂික පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය මහාචාර්ය මුදිත විදානපතිරණ පවසයි.

මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ එම සිද්ධිය යාපනය ප්‍රදේශයේ සිදුවූවක් බවට දැනට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!