30.5 C
Galle

ගාල්ලේ පාලනයේ වෙනසක්. අලුතෙන් ප්‍රාලේ කොට්ඨාස තුනක් එයි

Published:

ගාල්ල දිස්ත්‍රික්කයට නව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනක් ස්ථාපිත කර ඇතැයි ගාල්ලල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ පවසයි.

මෙතෙක් උප කාර්යාල ලෙස පවත්වාගෙන ගිය රත්ගම, මාදම්පාගම හා වදුරඹ ප්‍රාදේශීය ලේකම් උප කාර්යාල නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බවට ඒවා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ‍ලෙස මාර්තු 01 වැනි දා සිට පවත්වාගෙන යයි.

ඒ අනුව රත්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, මාදම්පාගම ප්‍රාදේශීය කොට්ඨාසය හා වදුරඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස නව කොට්ඨාස තුන එක්වීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!