27.3 C
Galle

කොරෝනා සිරුරු 09ක් අද භූමදානය කරයි

Published:

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 09 දෙනකුගේ සිරුරු අද (05) මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ දී භූමදාන කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

‍සිරුරු දෙකක් පළමුව භූමදාන කර ඇති අතර ඉන් පසු තවත් සිරුරු 07ක් භූමදාන කර තිබේ.

මෙම මළ සිරුරු 09 මෙරට භූමදාන කරන ලද පළමු කොරෝනා ආසාදිත මළ සිරුරු සමූහයයි.

Related articles

spot_img
error: Content is protected !!