27.3 C
Galle

පාර පැන්න තරුණයා අනතුරට ලක්වූ අයුරු (වීඩියෝ)

Published:

පෑලියගොඩ ප්‍රදේශයේ දී අද (05) උදෑසන පාර හරහා ගමන් කළ තරුණයකු කාර්ය බහුල වේලාවේ දී යොදන අමතර මංතීරුවේ දී මෝටර් රථයක ගැටෙන ආකාරය කැමරාවක සටහන්ව තිබිණි.

පදික මාරුවක් නොමැති ස්ථානයකින් ඔහු අපරික්ෂාකාරී ලෙස පාර මාරුවන අතර මෙම අනතුරට ලක්වූයේය. ඔහු තුවාල ලබා රෝහල්ගත කළ බව පෑලියගොඩ පොලිසිය පවසයි.

https://web.facebook.com/accidentfirst/videos/348740826409762/

Related articles

spot_img
error: Content is protected !!