27.3 C
Galle

හොරට විභාගය ලියා අත්අඩංගුවට

Published:

සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයකු වෙනුවෙන් විභාගය ලියූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය පවසයි.

වලස්මුල්ල ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ ශාලා අංක 05 දී විභාගයට ඉදිරිපත්ව සිටි පුද්ගලික අයදුම්කරුවකු වෙනුවෙන් ඔහු පෙනී සිට ඇතැයි පොලිසිය පවසයි. විභාග ශාලාධිපති විසින් එම අපේක්ෂකයා පිළිබඳ පොලිසියට දැනුම් දී තිබිණි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 2020 වර්ෂයේ ගණිත අංශයෙන් උසස් පෙළ ලියූ අයෙකි.

Related articles

spot_img
error: Content is protected !!