27.3 C
Galle

ගාල්ලේ මිනුවන්ගොඩ අනතුරකින් කාන්තාවන් දෙදෙනකු රෝහලේ

Published:

ගාල්ලේ වක්වැල්ල පාරේ මිනුවන්ගොඩ හන්දියේ දී අද (08) කාරයක් පාරෙන් ඉවතට පැන කාන්තාවන් දෙදෙනකු ද අනතුරට ලක්කරමින් නතරව ව තිබිණි.

කාරයේ වැදීමෙන් අසළ ඇති කාණුවට වැටුණු කාන්තාවන් දෙදෙනා ගිලන් රථයකින් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගිය අතර එක් කාන්තාවකගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

spot_img
error: Content is protected !!