29.4 C
Galle

ඇල්පිටිය පොලිසියේ බූස්ස බන්ධනාගාරයේ කොරෝනා පොකුරු

Published:

ඇල්පිටිය පොලිසියේ නිලධාරීන් 03 දෙනකු හා බූස්ස බන්ධනාගාරයේ රැඳවූවන් 17 දෙනකු කොරෝනා ආසාදිත බව අද (09) තහවුරු වී ඇතැයි සෞඛය අංශ පවසයි.

ඇල්පිටිය පොලිසියේ නිලධාරීන් 03 දෙනකු කොරෝනා ආසාදිත වීම හේතුවෙන් පෙරේදා (07) කරන ලද පීසීආර් පරීක්ෂණවලින් මෙම තිදෙනා ආසාදිත බව තහවුරු වී තිබේ ඒ අනුව ඇල්පිටිය පොලිසියෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇත.

බූස්ස බන්ධනාගාරයේ ආසාදිතයන් 17 දෙනකු වාර්තාවීමත් සමඟ තවත් පිරිසකට පීසීආර් පරීක්ෂණ සිදුකිරීමත් ආසාදිතවූවන් නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!