29.4 C
Galle

කොරෝනා විකෘති ප්‍රබේද 05ක් ම ශ්‍රී ලංකාවෙන් හමුවෙලා

Published:

දකුණු අප්‍රිකාවේ, බ්‍රිතාන්‍යයේ, බංග්ලාදේශයේ හා යුරෝපයේ යන රටවල ව්‍යාප්ත වූ කොරෝනා වයිරසයේ විකෘති ප්‍රබේද ආසාදනය වූ පුද්ගලයන් මෙරටින් වාර්තා වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෙද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

ඔහු පවසන්නේ දකුණු අප්‍රිකාවෙන් හමුවන බී 1.351, ඊ 484කේ විකෘති ප්‍රබේදයත්, බ්‍රිතාන්‍යයේ ඇති බී 1.1.7 සහ යුරෝපයේ බී.1 ප්‍රබේදයත් බංග්ලාදේශයේ ඇති බී 1.1.103 විකෘතිි ප්‍රබේදයත් මේ වනවිට මෙරටින් හමුව තිබේ.

ආචාර්ය ජීවන්දර පවසන්නේ දකුණු අප්‍රිකානු ප්‍රබේදය මෙරටින් වාර්තා වන්නේ පළමු අවස්ථාවට බවයි

Related articles

spot_img
error: Content is protected !!