29.4 C
Galle

මොරවක නගරයේ කඩ සාප්පු වසා දමයි

Published:

මොරවක නගරයේ කරන කරන ලද අහඹුු පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 51 දෙනකු ඊයේ (13) සහ අද (14) වාර්තාවීම හේතුවෙන් නගරයේ ව්‍යාපාරික ස්ථාන තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

ප්‍රාදේශීය සභාව පවසන්නේ මොරවක සති පොළ ද නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට කටයුතු කළ බවයි.

ව්‍යාපාරික ස්ථානවලින්, තේ කර්මාන්තශාලාවකින් හා නගරයේ පදිංචිකරුවන් කිහිප දෙනකු අතරින් මෙම ආසාදිත පිරිස වාර්තා වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!