29.4 C
Galle

උසස් පෙළ සිසුවෙක් කොරෝනා සෑදී මරුට

Published:

මැණික්හින්න ප්‍රදේශයේ පාසලක උසස් පෙළ සිසුවකු කොරෝනා ආසාදනය වී මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. අසනීප තත්ත්වයක් හේතුවෙන් මැණික්හින්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගිය බවත් මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් එම සිසුවා කොරෝනා ආසාදනය වී සිටි බවත් සෞඛ්‍ය අංශ පැවසීය.

සිසුවාගේ දේහය නිරෝධායන නීති අනුව ආදාහනය කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!