30.5 C
Galle

DSI කොරෝනා පොකුරක්

Published:

ගාල්ල බටදූවේ DSI කර්මාන්ත ශාලාව ආශ්‍රිතව කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඊයේ (20) සවස්වන විට එම කර්මාන්තශාලවේ සේවක සේවිකාවන් 26 දෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී තිබූ අතර ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ද සහිතව එම කොරෝනා පොකුර 50 ඉක්මවා තිබේ.

එම කොරෝනා පොකුර තවදුරටත් වර්ධනය වීම වැළැක්වීම සඳහා ආශ්‍රිතයන් සියලු දෙනා නිරෝධායනයට යොමු කර ඇති අතර ආසාදිත වූ පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

Related articles

spot_img
error: Content is protected !!