30.5 C
Galle

ධර්මාශෝක සිසුවකුට කොරෝනා

Published:

අම්බලන්ගොඩ ධර්ම‍ාශෝක විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ සිසුවකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවත් සිසු සිසුවියන් 23 දෙනකු නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

විලේගොඩ පදිංචිව සිටින ආසාදනය වූ සිසුවා මහමෝදර රෝහලට ගොස් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් ආසාදිත බව තහවුරු වී ඇත.

Related articles

spot_img
error: Content is protected !!