30.5 C
Galle

අධිවේගයට ආ හඳුන් දිවියාට දිවි අහිමිවෙයි

Published:

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩංගොඩ අතර 22 වැනි කිලෝමීටර කණුව අසළ දී හඳුන් දිවියකු වාහනයක ගැටී මියගොස් සිටිනු දැකිය හැකිවිය.

ශ්‍රී ලංකාවේ සිටින බළල් කුලයේ සතුන් අතර කොටියා හැරුණු විට විශාලතම සත්ත්වයා වන්නේ හඳුන් දිවියාය. සියළුම දේශගුණික කලාපවල ජීවත්වන හඳුන් දිවියන් තෙත් බිම් ආශ්‍රිතව දිවි ගෙවීමට වැඩි කැමැත්තක් දක්වයි. කුඹුරු ආශ්‍රිත කුඩා වනගොමුවල ජීවත් වන මොවුන් ගම්මානවලට පැමිණීමේ දී විශාල වශයෙන් අනතුරුවලට ලක්වෙති.

(විජිත සල්ගාදු)

Related articles

spot_img
error: Content is protected !!