26.9 C
Galle

අඟුණුකොළවැව ප්‍රාථමිකයේ සිසුන් පිරිසකට කොරෝනා

Published:

අගුණුකොළවැව ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 06 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ලුණුගම්වෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

පාසලේ සිසු දරු දැරියන් 37 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවලින් මෙම ආසාදිත සිසුන් 03 දෙනකු හා සිසුවියන් 03 දෙනකු හඳුනාගෙන ඇත. ඔවුන් හම්බන්තොට රෝහලට හා එරමිණියාය කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර තිබේ.  

අනෙක් පාසල් දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් නිරෝධායනයට යොමුකර ඇත.

Related articles

spot_img
error: Content is protected !!