27.1 C
Galle

ප්‍රශ්නකාරී තෙල් ගෙන්වූ සමාගම් මෙන්න

Published:

මෙරටට ගෙන්වන ලද පිරිපහදු නොකළ පොල්තෙල් සහ එළවළු තෙල් තොගයක මිනිස් සිරුරට අහිතකර පිළිකාකාරක විෂ රසායනිකයක් වූ ඇෆ්ලටොක්සීන් අඩංගු බව මේ වනවිට තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි.

සමාගම් හතරකින් මෙරටට ගෙන්වන ලද පිරිපහදු නොකළ තෙල් තොගයක මෙම අහිතකර රසායනික අඩංගු බැවින් ඒවා නැවත හරවා යැවීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ රේගුව පවසිය. නමුත් මෙම තෙල් තොගයෙන් කොටසක් දැනටමත් නිදහස් කර ඇතැයි ද චෝදනාවක් තිබේ.

එම තෙල් තොග ගෙන්වා ඇත්තේ පහත නම් සඳහන් සමාගම් විසිනි.

අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම
සේන මිල්ස් පිරිපහදුව
එදිරිසිංහ එජාබල් ඔයිල්ස්
කටාන පිරිපහදුව

Related articles

spot_img
error: Content is protected !!