27.1 C
Galle

“ගම සමඟ පිළිසඳර” වෙනුවෙන් හැදූ පාර දින දෙකකින් විනාශයි

Published:

පසුගිය 27 වැනි දා මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “ගම සමඟ පිළිසඳරක්” වැඩසහන පැවැති දෑරංගල මහ විද්‍යාලයට පිවිසීම සඳහා සකස්කරන ලද මාර්ගය ඊයේ (29) වනවිට දිස්වූයේ මේ අයුරිනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එම විද්‍යාලයට පැමිණ ගොස් දින දෙකක් ගතවනවිට මාර්ගය කැඩී ගොස් ඇත්තේ වර්ෂාවත් සමගිනි.

Related articles

spot_img
error: Content is protected !!