26.8 C
Galle

පොලිස් ජීප් රියේ ගැටී පදිකයකු මියයන අනතුර සිදුවන CCTV දර්ශන

Published:

පුද්ගලයා ජීප් රියේ ගැටෙන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන සමාජ මාධ්‍යවලට එක්කර තිබේ.

තිහගොඩ බණ්ඩත්තර පදිංචි 75 හැවිරිදි මෙම පුද්ගලයා පදික මාරුවක් මතින් මාර්ගය හරහා ගමන් කරමින් සිටිය දී ඉදිරියෙන් යන ත්‍රීරෝද රථයක් පදික මාරුවේ දී පසුකර යන පොලිස් ජීප් රථයේ ඔහු ගැටෙන අයුරු පැහැදිලිව දක්නට ලැබෙයි.

https://fb.watch/4GWYV8Lc_O/

Related articles

spot_img
error: Content is protected !!